Colombo Today Local News

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට පවතින බාධාවන් සහ අවස්ථාව හඳුනා ගනිමින් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සිය වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ 25 ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බවයි කැබිනට් තීරණයන්හි දැක්වෙයි.

Related posts

ශිෂ්‍යාවන් හය දෙනෙකුට පාසල් ගුරුවරයකුගෙන් ලිංගික අතවර

colombotoday

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක් දුෂණය කිරීම. බිරිදගේ සොහොයුරා අත්අඩංගුවට.

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

පියාගෙන් සොරකම් කල පෙති මිතුරන් සමග පානය කල දරුවන් මත්වී රෝහල් ගත කරලා

Admin

හෙරොයින් සන්තකයේ තබා ගත් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

Admin