Covid 19

ඊයේ තවත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,000 ඉක්මවයි

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 625 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 15350 දක්වා ඉහල යයි.

මරණ සංඛ්‍යාව 46 ක් වන විට සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 10183කි.

තවමත් රෝහල්ගතව සිටින පිරිස 5121කි.

Related posts

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 336ක්

colombotoday

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday