Colombo Today Local News

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද (21) දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක් ජනවාරි මාසයේදී රාජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

කෙසේවෙතත් ලබාදෙන රාජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ

Related posts

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

colombotoday

කෙහෙළිය නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

Admin

ගෑස් මිලත් ඉහල යයිද

Admin