Colombo Today Local News

ඇමති පුතෙක් හොර අල්ලන්න හරීන්ගේ කාර්යාලයට පැනලා… හරීන්ට අසූහාරදාහටම තද වෙයි (Video)

එක්තරා ඇමති පුතෙක් තමන්ගේ කාර්යාලයට පැන තමන් ගැන තොරතුරු හාරා අවුස්සා ඇති බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ පිළිබදව තමන් දැඩි පියවරක් ගන්නා බවද ඔහු පවසනවා. තම කාර්යාලයේ රිංගාගෙන දේශපාලනය කිරීමට එක එක ඇමතිවරුන්ගේ පුත්තුන්ට ඉඩ නොදන බවත් ඇමතිවරයා පවසනවා.

Related posts

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

“ශ්‍රී ලංකාවේ අපේ ආයෝජන නැහැ“ – වොක්ස්වැගන් නිල වශයෙන් කියයි (Video)

colombotoday

ජගත් වික්‍රමසිංහ පන්නා ගුවන් විදුලියේ බලය සියතට ගැනීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එක.

colombotoday

ලෙස්ටර්ගේ සම්මානය ඉස්සූ නමගිය හොරු කාටත් නොදැනෙන්න තවත් ගේමක් දීලා…

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

Admin