Colombo Today Local News

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

ආරක්ෂාව තර කරමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) රාත්‍රී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ අද රාත්‍රී 8.00 පමණ පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදීය.

Related posts

ලුණු හිඟයක් ඇති වෙන්නේ නෑ.. වැඩිය ලුණු ගත්තොත් මිලත් ඉහල යයි.

colombotoday

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

කොරෝනා එන්නත් එක් මාත්‍රාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් දින 90යි

colombotoday

මැදිරිගිරියේ අලියා දණින් වැටේ.. එජාප ප්‍රාදේශීය බලකණු බුරුතු පිටින් පොහෝට්ටුවට එකතු වේ !

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday