Colombo Today Local News

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස් කරන්න හදනවා- රනිල්

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස්කර ඩොලර් බිලියනයක් ලබාගැනීමට ආණ්ඩුව සුදානම්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකි නිසා මෙලෙස රටේ සම්පත් උගස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එමෙන්ම එම්සීසී ගිවිසුම අත්සන් කිරීමටද මේ වන විට ආණ්ඩුව එකඟ වී ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩි දුරටත් වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

colombotoday

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday