Colombo Today Local News

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය වන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පෙට්ට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් මස 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කරන ලද අවස්ථාවේ ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 85ක් ලෙසයි.

එය අද වනවිට ඩොලර් 57ක් දක්වා අඩු වී තිබෙන අතර මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අනිවාර්යයෙන්ම අඩුවිය යුතු වනවා.

Related posts

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

colombotoday

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

colombotoday

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

Admin

බැඳුම්කරෙන් අල්ලස් ගත් බව කියන මන්ත්‍රීන් ගැන කතානායක සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday