Colombo Today Local News

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

අභිනවයෙන් පත්වීම් ලැබූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතා විසින් පින්කම් රැසක් ආරම්භ කර තිබෙනවා.

එහි මුලික පින්කම් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් නිලධාරීන්ටත් දීර්ඝායුෂ පතා හා වර්තමානයේ ලෝකයේ පවතින සෞඛ්‍ය තත්ත්වයට ගොදුරු වී සිටින රෝගීන්ට ඉක්මන් සුවය පතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී 200කට අධික ස්වාමීන් වහන්සේලා සඳහා දානමය පිංකම සිදුකර ඇත.

ඊට සමගාමීව කැලණිය පුරාණ රජ මහා විහාරයේදී සිල්මාතාවන් 100 ක් නමක් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිරිනැමීමක් ද පසුගිය දා සිදු කෙරිණ.

Related posts

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

“එක එක ගහට්ටයන්ට ඕන විදිහට භික්ෂූ මතය යටපත් කරන්න බෑ.. ආණ්ඩුව ඉල්ලන්නේ අරගලයක්නම්, අප සූදානම්”

colombotoday

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්නැයි ස්වාධීන පක්ෂ රජයට කියයි

colombotoday

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday

සියලු රජයේ පාසල් හෙට සිට නැවත ඇරඹේ

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday