Colombo Today Local News

හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් රනිල්ට කනේ පහරක්

gnasara_thero22පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්තේ එක්නැලිගොඩ සම්බන්ධ නඩුවට නොවන බව සහ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමක් හේතුවෙන් නොවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

අධිකරණය තුල උස්හඩින් කතාකිරීම සහ රාජ්‍ය නිලධාරීන් ඇමතීමට භාවිතාකල වචන හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවයි ඔහු සදහන් කලේ.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත්තේ එක්නැලිගොඩ “මැතිණිය“ට තර්ජනය කළ නිසා බවයි.

Related posts

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

අද සිට සිකුරාදා තෙක් විදුලිය කැපෙන කාලසටහන

colombotoday

ලියාපදිංචි නැති යතුරු පැදිය අනතුරක.. මන්ත්‍රී පුතු රෝහලේ

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

colombotoday