Colombo Today Local News

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

පිළිපීනයේ රැදි සිටි ශ්‍රි ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් ඔවුන් ඊයේ (11)දින රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණි බවයි වාර්තා වන්නේ.

අදාළ පිරිස පි.සි.ආර් පරික්ෂණයට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ.

මේ අතර ජපානයේ නරිටා හි රැදි සිටි ශ්‍රි ලාංකික නාවිකයන් දෙදෙනෙකු අද (12)දින අළුයම දිවයිනට පැමිණි බව වාර්තා වේ.

Related posts

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට..

colombotoday

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

colombotoday

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

colombotoday

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙයි

colombotoday