Colombo Today Local News

ෆොන්සේකාට ඇමතිකමක් දුන්නොත් විජේදාස ඉල්ලා අස්වීමට සැරසේ

අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා ලබන 09 වනදා දිව්රුම්දීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නිතිය හා සාමය පිළිබද ඇමති පදවිය ලැබීමට නියමිත බැව් එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.මේ පිළිබඳව වූ අවාබෝධතා ගිවිසුම එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර පෙබරවාරි මස 02 වන අගහරුවාදා සිරිකොතේදී අත්සන් කිරීමට නියමිතය.

කෙසේවෙතත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ සදහා විරෝධය පළකර ඇත. අමාත්‍ය තනතුරක් ෆොන්සේකා මහතාට ලබාදෙන්නේනම් තමා දරන ඇමති තනතුරෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත්වන බව ඒ මහතා ප්‍රකාශකළ බව සිරිකොත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

Related posts

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

colombotoday

2021 අයවැය විවාදය දින 19 ක්

colombotoday

ජාතිවාදී ආණ්ඩුව භූමිදානය කරන්න දෙන්නේ නෑ. වැළලීම වෙනුවෙන් මෙවර නලින් බණ්ඩාර

colombotoday