Colombo Today Local News

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

නැගෙනහිර පළාතේ මෝටර් බයිසිකල් ධාවනය කරවන ඇතැම් රියදුරන් හෙල්මට් භාවිතයකින් තොරව ගමන් කරන බව ජනාධිපතිවරයාට ආරක්ෂක අංශ විසින් දන්වා ඇත.

ඒ සදහා ඇතැම් දේශපාලකයන්ද පොලිසියට බලපෑම් කරන බව ජනාධිපතිවරයාට ආරක්ෂක අංශ ප්‍රධානින් දන්වා ඇත.හෙල්මට් භාවිතය සදහා ශ්‍රී ලංකාවේ පවතින නිතිය අනුව ශ්‍රී ලංකා පොලිසියට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වියයුතු බව එහිදී ජනාධිපතිවරයා පොලිසියට දන්වා ඇති අතර එක එක යට වෙනස් නීති ක්‍රියාත්මක නොවිය යුතු බව ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම දේශපාලන ප්‍රශ්න ඇතිවනවානම් ඒවා අනුව නොව රටේ පොඅවතින නිතිය අනුව කටයුතු කරන ලෙස එහෙඉදී ජනාධිපතිවරයා පොලිසියට දැනුම් දී ඇති අතර ඒ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

රටේ පොදු නීතිය නොතකන අන්තවාදී මානසිකත්වය…

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

Related posts

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

Admin

සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

colombotoday

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday

සිල්වත් ලෙස රඟපාන කිරුළපන ධම්මවිජය හිමි රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්ට තග දාලා. – අධ්‍යක්ෂ ජෙනරාල් පොලීසි යයි.

colombotoday

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday