Colombo Today Local News

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයට ස්ථාපිත කිරීම සඳහා ගෙන්වා ඇති දොඹකර තුන ඉදිරි පැය 24 ක කාලය ඇතුළත සවි කිරීම ආරම්භ කිරීම සිදු නොකළහොත් හෙට දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි.

දොඹකර මෙතෙක් සවිකර ඇත්තේ නැගෙනහිර පර්යන්තය සම්බන්දයෙන් එල්ල වන විදේශ බලපෑමක් මත බවත් එහි මෙහෙයුම් වහා ආරම්භ කිරීමට කටයුතු නොකළ හොත් පළමුවැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සියළු වෘත්තිය සමිති එක්ව තීරණය කළ බවත් ‍ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසයි.

ඉකුත් විසිවැනි දා ගෙන්වන ලද දොඹකර මෙතෙක් සවි කිරීම් ආරම්භ කර නැති බවත් දිනක ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්ෂ අනුව බැගින් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කරයි.

Related posts

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

රනිල්ව ජනපති කරවන්න ෆොන්සේකා පෙරට

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

තෙල්දෙණියේ තරුණයන්ට බලපාන නීතිය විජයකලාට බලපාන්නේ නැද්ද?

colombotoday