Colombo Today Local News

හිටපු අගමැති රනිල්ට එජාප නායකකමත් අහිමිවන ලකුණු… සජිත් ගේන්න ඇතුලේ කැරැළ්ලක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා දැමීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එජාප අභ්‍යන්තරයෙන් නැවත වරක් කැරැල්ලක් මතුවෙමින් පවතින බවට ආරංචි මාර්ග සදහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතිකව ගත් බොහෝ තීරණ යහපාලන රජයේ දෙදරා යෑමට හේතු වූ බවද එජාප යේ ජේෂ්ඨයක් කිහප දෙනෙකුම චෝදනා කර ඇත.

මේ අතර අරලිය ගහ මන්දිරය නව අගමැතිවරයාට ලබා නොදී, රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් එහි රැදී සිටීම සම්බන්ධයෙන් ද එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධතාව පලකර ඇතැයිද පැවසේ.

Related posts

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

කොවිඩ් ආසාදනය වූ 60ට වැඩි අයට තෙවන මාත්‍රාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්

colombotoday

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

වරාය, ගුවන්තොට විකිණීමට විරෝධය දැක්වූ 28ක් රිමාන්ඩ්

colombotoday