Colombo Today Local News

හිග මුදල් නොගෙවීම නිසා ජනාධිපතිවරයාගේ දුරකථනය විසන්ධිකර දමයි…

හිග බිල්පත් මුදල් නොපියවීම නිසා ජනාධිපතිවරයා විසින් ඇමති ධුරය දරන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන ඊයේ දින සිට විසන්ධි කර තිබෙනවා.

එමෙන්ම එම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතාගේ දුරකථනය, අමාත්‍යාංශ ලේකම්ගේ දුරකථනය ආදී සියළු ස්ථාවර දුරකතන සබදතා විසන්ධි කර ඇත.

Related posts

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

colombotoday

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday

පක්ෂය හදන හැටි ජේ.ආර්.ගෙන් ඉගෙන ගන්න – ජෝන්ගෙන් රනිල්ට තද දේශනයක්…

colombotoday

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

colombotoday