Colombo Today Local News

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

හම්බන්තොට  ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි.

මෙම කාලය තුළදී වාහන 14311 ක ප්‍රමාණයක් ප්‍රති ආනනය, අපනයනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර  මේ සඳහා නෞකා 05 ක් මුම්බායි, චෙන්නායි සහ සිංගප්පුරුව සිට පැමිණ තිබේ .

මුම්බායි සිට පැමිණි COSCO TENGFEL නෞකාව මගින් වාහන 1337ක්, HOEGH TRADER නෞකාව වාහන 1055ක්, GLOVISCORANA නෞකාව වාහන 5896 ක් , සිංගප්පුරුවේ සිට පැමිණි LEO LEADER  නෞකාව වාහන 1462 ක් මෙන්ම චෙන්නායි සිට පැමිණි GRAND SAPPHIRE  නෞකාව වාහන 3561 ක් ද මෙසේ ප්‍රතිඅපනයනය හා අපනයනය කර තිබේ.

Related posts

තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

colombotoday

සංවර්ධන නිලධාරිනියක් ගෙල කපා පිහියකින් පපුවට ඇන මරා දාලා

Admin

දිවයිනේ රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක

colombotoday

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday