Colombo Today Local News

තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් සඳහා දින 14ක ආයුධ සන්නද්ධ පුහුණුවක් ලබා දුන් බවට සැලකෙන ආමි මුහදීන් නමැති හිටපු ආරක්ෂක අංශ සාමාජිකයකු මඩකලපුව කුඹුරු මූල ප්‍රදේශයේ පොල්වත්තක දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

වාලච්චේන පොලිස් වසමේ ඔට්ටමවඩි – මීරා ඔඩෙයි ප්‍රදේශයේ පදිංචි කාරයෙක් වන මෙම තැනැත්තා විවිධ සංවිධානවල සාමාජිකයින් සඳහා ආයුධ පුහුණුව ලබා දීම පිළිබඳව වසර දෙකකට පෙර දී කාත්තන්කුඩි බුද්ධි අංශ නිලධාරින් විසින් වාර්තා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

Related posts

මට සහය දුන් JVP එකට හා TNA එකට ස්තුතියි…

colombotoday

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

Admin

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

colombotoday

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin