World

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් අද (27) ඉල්ලා සිටියා. අද සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14 ක නිරෝදායනයකට යොමු කරන බව ද එරට රජය නිවේදනය කර සිටියා.

විශාල ලෙස පුද්ගලයන් එකතු වීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය නියෝග කර ඇති අතර පැවැත්වීමට නියමිත මැතිවරණයද දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

Related posts

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

colombotoday

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් ප්‍රතිඥාවක්

colombotoday

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

colombotoday

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

colombotoday

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin