World

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ.

චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි.

සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළේය.

ටික්ටෝක් සමාජ මාධ්‍ය ජාලය බිලියනයක් පමණ පිරිසක් මාසයකට පරිහරණය කරයි.

Related posts

කළු ජාතිකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට එරෙහිව මිනීමැරීමේ චෝදනා

colombotoday

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

රුසියානු හමුදා තව දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

colombotoday

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday