Colombo Today Local News

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටි උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ වත්තේගම, පන්නිල පදිංචි 45 හැවිරිදි විවාහක උපකාරක පංති ගුරුවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

16 හැවිරිදි අදාළ සිසුවියන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙමව්පියන් වෙත භාරදීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේ ය.

උපකාරක පංති ගුරුවරයා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

වීරත්වයට නිගරු කළ මිනිසුන්ට පාඩමක්‌ කියාදුන් රටක්‌ සුවපත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

colombotoday

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

හිටපු හමුදා බුද්ධී ප්‍රධානියා FCID යට.. පැය 8ක් ප්‍රශ්න කරයි !

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin