Colombo Today Local News

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු රචනා කළ පොතක් එළිදැක්වීම සඳහා කොළඹදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයට පිලිතුරු දන් ඒ මහතා පැවසුවේ මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු මෙන්ම මහමොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

ඒයට අවශ්‍ය සාක්ෂි සියල්ල තමන් රචනා ග්‍රන්ථයේ සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.

Related posts

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

මහා නාහිමිවරුන්ට අවනම්බු කළ අගමැතිවරයා ගැළපෙන්නේ චිත්‍රපටයකටයි

colombotoday

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

colombotoday

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

colombotoday

“අපට දිනන්න බෑ.. 2020 පොදු අපේක්ෂකයෙක් දාල රාජපක්ෂලා පරද්දනවා” – ධීවර රාජ්‍ය ඇමති

colombotoday

සංචරණ නීති කඩකළ තවත් 7දෙනෙකු අත්අඩංගුවට

colombotoday