Colombo Today Local News

මහ මැතිවරණයෙන් පසුව එජාපය ආණ්ඩුවේ !

එකසත් ජාතික පක්ෂය විපක්ෂයේ රැදී සිටින්නේ එළඹෙන මහ මැතිවරණය තෙක් පමණක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගනිමින් ආණ්ඩු බලය ලබාගැනීම පක්ෂයේ අරමුණ බවද හෙතෙම කියා සිටී.

Related posts

අද සවස 6.00 සිට සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

colombotoday

‍ඉන්දියානු නාවික බලය පෙන්වන්න ‘වික්‍රම්ආදිත්‍ය’ කොළඹ එයි

colombotoday

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

colombotoday

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි.. යහපාලනය ගේන්න අපි සෝභිත හිමියන් පාවිච්චි කළා

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

මහනුවර දුම්රිය නිල නිවසේ අභිරහස් මරණයක් – නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin