Colombo Today Local News

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නම්කර තිබේ.

ඊයේ රුසියාව බලා පිටත්ව යෑමට පෙර ජනාධිපතිවරයා විසින් මේ සදහා අනුමැතිය ලබා දී ඇත.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය යුද හමුදා ආඥාපතිවරයා ලෙස අවසන්වරට කටයුතු කළේය.

Related posts

පාඩුයි කියන ශ්‍රී ලංකන්, ලොක්කාගේ දැන් පඩිය ලක්ෂ 35යි.. මහින්ද කාලේ ලක්ෂ 15 යි

colombotoday

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

colombotoday

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

colombotoday

අද දිව්රුම් දුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත කොළඔ අපරාධ කොට්ඨාශයට විරුද්ධව පැමිණිල්ලක්

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin

20ට ඡන්ද විමසීම අද

colombotoday