Colombo Today Local News

සජිත් හා ආර්යාව උදේම ඡන්දය දමයි….

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසනම සිය ඡන්දය භාවිතා කළේය.

ආනාගත ජනාධිපති ආර්යව තමන් යැයි හදුන්වාගත් ජලනි ප්‍රේමදාස මහත්මිය එම අවස්ථාවට එක්ව සිටියාය.

හම්බන්තොට තිස්සමහාරාමය ඡන්ද මධ්‍යස්ථානයකදී පේ‍්‍රමදාස මහතා සිය ඡන්දය භාවිතා කරන ලදී.

Related posts

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

colombotoday

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

ප්‍රවාහන අමාත්‍යාංශයේ මහා වංචාවක් ? ටෙන්ඩර් නැතිවම දුම්රිය මැදිරි 160ක් ගන්න යයි

colombotoday

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday