Colombo Today Local News

වේදෙනිගම විමලතිස්ස හිමි නීතිඥවරු පසුපස යති. දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්දවිය නොහැකියි. දේශහිතෙෂි නීතිඥවරු පන්නා දමයි

භික්ෂුන් වහන්සේ නමක්යැයි තමන් විසින් කියාගන්නා වේදෙනිගම විමලතිස්ස හිමි අපේ ජන බල පක්ෂයට හිමිවූ මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් පැහැරගැනීම සඳහා නීතිඥවරු සොයා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් නීතිඥවරු රාශියක් වෙත නඩුව රැගෙන වේදෙනිගම විමලතිස්ස හිමි පැමිණියද දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්ධ වීමට නොහැකි බව පවසමින් නීතිඥවරු කිහිප දෙනෙකු විසින් ඒ හිමි පන්නා දමා ඇති අතර තවත් නීතිඥවරු කිහිප දෙනෙකු විසින් මෙම නඩුවට පෙනී සිටීම සඳහා ලක්ෂ 50 කට වඩා මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වන විට වේදෙනිගම විමලතිස්ස හිමි ඥානසාර හිමිට ලැබී ඇති මන්ත්‍රීධූරය පැහැරගැනීමට උත්සහ දැරීම හේතුවෙන් දැඩි ජනතා අප්ප්‍රසාදයකට පත්ව ඇත.

Related posts

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

මහනුවර නගරයේ රථවාහන තදබදය ආණ්ඩුකාර වරයාගේ අවධානයට

colombotoday

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday

අගමැති ඉන්දියාවේ වන්දනාවකට යයි !

colombotoday