Colombo Today Local News

වේදෙනිගම විමලතිස්ස හිමි නීතිඥවරු පසුපස යති. දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්දවිය නොහැකියි. දේශහිතෙෂි නීතිඥවරු පන්නා දමයි

භික්ෂුන් වහන්සේ නමක්යැයි තමන් විසින් කියාගන්නා වේදෙනිගම විමලතිස්ස හිමි අපේ ජන බල පක්ෂයට හිමිවූ මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් පැහැරගැනීම සඳහා නීතිඥවරු සොයා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් නීතිඥවරු රාශියක් වෙත නඩුව රැගෙන වේදෙනිගම විමලතිස්ස හිමි පැමිණියද දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්ධ වීමට නොහැකි බව පවසමින් නීතිඥවරු කිහිප දෙනෙකු විසින් ඒ හිමි පන්නා දමා ඇති අතර තවත් නීතිඥවරු කිහිප දෙනෙකු විසින් මෙම නඩුවට පෙනී සිටීම සඳහා ලක්ෂ 50 කට වඩා මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වන විට වේදෙනිගම විමලතිස්ස හිමි ඥානසාර හිමිට ලැබී ඇති මන්ත්‍රීධූරය පැහැරගැනීමට උත්සහ දැරීම හේතුවෙන් දැඩි ජනතා අප්ප්‍රසාදයකට පත්ව ඇත.

Related posts

ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්..!

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin

නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිවුවේ. – DIG දේශබන්දු තෙන්නකෝන් කිවුවා – හිටපු ඇමති රමේෂ් පතිරණ හෙළිකරයි.

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී

colombotoday

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

colombotoday

අගමැති රනිල්ව පතුරු අරින සිරසේ, සමූහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එජාප මන්ත්‍රී මරික්කාර් !

colombotoday