Colombo Today Local News

වෙල්ගම ස්වාධීන වෙයි…

බහුතරය පෙන්වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළ ද ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

අද(7) පෙරවරුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

colombotoday

හිටපු උපකුලපති අතුල සේනාරත්නට පහරදුන් සිසුහු 6ක් අත්අඩංගුවට

Admin

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin