Colombo Today Local News

හමුදාවට එරෙහි අභූත චෝදනා ගැන රජය නිහඩ ඇයි? – විමල්ගෙන් ජනපතිට සැර බර ලිපියක්

wimal mithreආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ චෝදනාවලට රජය විසින් නිසි ප‍්‍රතිචාර නොදැක්වීම පිළිබඳව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කොට තිබේ.  එසේම මානව හිමිකම් කොමසාරිස් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තා ත‍්‍රිත්වය මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට එල්ල කරන බරපතළ, අභූත හා අසාධාරණ චෝදනාවලට රජය විසින් සාධාරණ ප‍්‍රතිචාරයක් නොදැක්වා තිබෙන බවද වීරවංශ මහතා අවධාරණය කරයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්

Related posts

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දොර ඇරේ.

colombotoday

පාලිතට – ප්‍රසන්නට වැඩ වරදි! – මැතිසබේ ගුටිකෙළිය ගැන නිර්දේශ මෙන්න

colombotoday

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

colombotoday