Colombo Today Local News

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් වැඩිකළ බව ප්‍රීමා සමාගම විසින් දැනුම් දෙයි

Related posts

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

බස්නාහිර තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

colombotoday

කොටි නිල ඇඳුමින් ඡායාරූප ගත් තරුණයෝ 6ක් අත්අඩංගුවට

colombotoday

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

colombotoday

ජනපතිගේ RMV පරික්ෂා කිරීමේ පළමු ප්‍රථිඵලය – තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට !

colombotoday