Colombo Today Local News

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස 2024 වසර සඳහාත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා විසින් පාලිත රංග බණ්ඩාර මහතා වෙත පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රදානය කර ඇත.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

බුලත් කොරටුවේ වැවූ ගංජා මාට්ටු

Admin

“ජෝන් ඇමති වත්තල මංතීරුව කැඩුවේ අතයට ගණුදෙනුවකට” – නිමල් ලංසා හෙළිකරයි

colombotoday

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

colombotoday