Colombo Today Local Newsමුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය 24 February 20210121 Share0 මුතුරාජාවෙල තෙත් අභයභුමිය වහාම පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ.