Colombo Today Local NewsCovid 19

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.

එම ආයතනයේ පුද්ගලයින් 93 දෙනෙකු PCR පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයා වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු කොවිඩ් -19 ආසාදිතයා වෙයි.

Related posts

කැලණිය විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙනතුරු වසාදමයි

Admin

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩිතැබීමට 2ක් සැක පිට අල්ලයි

colombotoday

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

සිවාජිලිංගම්ට ඇප

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin

“වැඩ කරන්න බැරිනම් මම ඇමතිකම දාල යනවා“ අලි හබය නිසා ෆොන්සේකා කණස්සල්ලෙන්…

colombotoday