Colombo Today Local News

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබුණු වැලිසර නාවික හමුදා කඳවුර අදියර කිහිපයක් යටතේ අද (23) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

නාවික හමුදා සාමාජිකයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 27 වන දින සිට වැලිසර නාවික හමුදා කඳවුර වසා දමනු ලැබීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අද දිනයේ සිට අදියර කිහිපයක් යටතේ නාවික හමුදා කඳවුර විවෘත කිරීම සිදුවන බව වාර්තාවේ.

Related posts

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday

උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday