Colombo Today Local News

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

පසුගිය මාස කිහිපයක් තිස්සේම පිටරටින් සහල් ගෙන්වුවත් පිටරටින් සහල් ගෙනැවිත් කෑමට ගැනීම අපට අගෞරවයක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ කරදියනාරු කෘෂි සේවා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

Related posts

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන ජනපතිව දැනුවත් කරලා නෑ – ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය

colombotoday

අගමැති යාපනයේදී තෛපොංගල් සැමරූ හැටි – Photos

colombotoday

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday