Colombo Today Local News

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

පසුගිය මාස කිහිපයක් තිස්සේම පිටරටින් සහල් ගෙන්වුවත් පිටරටින් සහල් ගෙනැවිත් කෑමට ගැනීම අපට අගෞරවයක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ කරදියනාරු කෘෂි සේවා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

Related posts

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

colombotoday

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin

තායිවානයට බලපෑ ප්‍රබලතම භූකම්පනය

Admin

සිංගප්පූරුව සමග වෙළද ගිවිසුමක්.. අත්සන් කරන්න අර්ජුන් සමග අගමැති යයි !

colombotoday

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

colombotoday