Colombo Today Local News

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබේ.

එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

Related posts

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

රවී සටන දිනයි.. ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යාංශයට.. ගැසට් එක මෙන්න

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව අනිවාර්යෙන් ගෙන එන බව අගමැති දෙමළ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි !

colombotoday

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

colombotoday