Covid 19World

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

ලොව කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්යාඛව හැත්තෑ ලක්ෂ 825ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට හාරලක්ෂ 2575ක් සිදුව තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ව්‍යාප්ති ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අමෙරිකාවෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 19 ලක්ෂ 88,545 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ එක් ලක්ෂ 12,096ක් සිදුව තිබේ.

Related posts

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

colombotoday

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

තවත් කොරෝනා මරණ 14 ක්

colombotoday

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday