Colombo Today Local News

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

අද වන විට රට පුරා එක්සත් ජාතික පෙරමුණට වාසිදායක අනුකම්පා රැල්ලක් රට පුරා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජාතික පක්ෂය දැනගත යුතු බවද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම් එයාකාරයෙන්ම තවදුරටත් පවත්වාගෙන යාම බවත් එයට හසු නොවී පක්ෂය දිනවීම සඳහා කටයුතු කළ බවත් ඔහු කීවේය.

හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී නින්දවූර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

ප්‍රභාකරන් හිටියානම් හොදයි.. උතුරේ අය මා එක්ක කියනවා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

Admin