Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

එළිසබෙත් මහ රැජිණගේ දියණිය වන බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10)දින මෙරටට පැමිණීමට නියමිත වේ.

විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානීය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සඳහා මෙරට රජය කළ ආරාධනය මත කුමරිය මෙරට සංචාරයේ නිරතවන බවයි.

එහිදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව සඳහන් ය.

කුමරිය සමග ඇගේ ස්වාමීයා වන වයිස් අද්මිරාල් ශ්‍රිමත් ටීම් ලෝරන්ස් මහතා ද මෙරට සංචාරයේ නිරත වනු ඇති.

Related posts

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

Admin

“අපි වෛද්‍ය උපාධිය දෙනවා.. වර්ජන කරන දොස්තරලට ගහල පන්නන්න ඕන“ – SAITM අධිපති

colombotoday

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin

දුම්රියක ගැටී තරුණියක් ජීවිතක්ෂයට

Admin

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

colombotoday

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට වැඩසටහන් රැසක්

Admin