Colombo Today Local News

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හදුනාගැනීමත් සමග බදුල්ල අධිකරණයේ සියලු අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවේ අද (03) දිනයට තිබූ නඩු සියල්ල කල් දැමීමට පියවර ගැණිනි.

ආශ්‍රිතයන් යැයි හදුනාගත් තිදෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර එම වාර්තා ලැබෙන තෙක් විවෘත අධිකරණයේ නඩු කටයුතු අත්හිටවූ බව අධිකරණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

දැවැන්ත මූල්‍ය වංචාවක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු බ්‍රයන් තෝමස් රිමාන්ඩ්…

colombotoday

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

ජනාධිපතිවරණය හේතුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න

colombotoday

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

colombotoday