Colombo Today Local News

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

අද දිවුරුම් දුන් නව භාරකාර රජයේ අමාත්‍යවරුන් අතරට පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම පිළිබදව මේ වන විට කතාබහක් ඇතිවී තිබේ.

මේ පිළිබදව උදය ගම්මන්පිල මහතා පවසන්නේ අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුව පවතින සීමිත ඉඩකඩ හේතුවෙත් තමන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට දන්වා ස්වෙච්ඡාවෙන්ම ඇමතිකමක් භාර නොගැනීමට තීරණය කළ බවයි.

Related posts

යළිත් අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල විය හැකියි – ඥානසාර හිමිගෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

Admin

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday

“ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ”

colombotoday