Colombo Today Local News

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2400ක් පමණ තිබෙන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික් මහතා පවසයි.

ඊට අමතරව ලියාපදිංචි නොකළ මුස්ලිම් පල්ලි 500කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන බවද ඔහු අනාවරණය කරයි.

ඒ අනුව එම පල්ලි ලියාපදිංචි වූ පසුව ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් පල්ලි ප්‍රමාණය 3000ට අධික වේ.

මැදපෙරදිග රටවල ආධාර සහිතව අන්තවාදීන් කණ්ඩායම් විසින් රටපුරා අනවසරයෙන් පල්ලි ඉදිකකරන බවට අනාවරණය වී තිබිණි.

Related posts

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

හෙට සිට ලබන 30 වැනිදා දක්වා නව මාර්ගෝපදේශ

colombotoday

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday