Colombo Today Local News

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

port city

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අද (12) පස්වරුවේ අත්සන් තබනු ලැබීය.

නව ගිවිසුම අනුව හෙක්ටයාර 269ක භූමි ප‍්‍රදේශයක් ගොඩකර මූල්‍ය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. මෙම හෙක්ටයාර් 269න් 103ක් (අක්කර 257.5) චීන සමාගමට 99 අවුරුදු බදු පදනම යටතේ ලබා දීමට නියමිත අතර ඉතිරියෙන් පොදු කටයුතු සඳහා හෙක්ටයාර 91ක්, ශ‍්‍රී ලංකා රජයට හෙක්ටයාර් 62ක්, වෙරළ සඳහා හෙක්ටයාර් 13ක් ලෙස ගිවිසුමේ සඳහන්ය.

එය කලින් තිබූ ගිවිසුමේ තිබූ හෙක්ටයාර් 233ට වඩා හෙක්ටයාර් 36ක (අක්කර 90) වැඩිවීමකි.

එලෙස ගොඩ කෙරෙන ප‍්‍රමාණය ද ශ‍්‍රී ලංකා භූමි ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශයක් ලෙසටම ජනාධිපතිවරයා විසින් ඉඩම් පනත යටතේ ගැසට් කිරීමට නියමිතය.

Related posts

අමෙරිකාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂයක පරිත්‍යාගයක්

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

නායකත්වය දෙන්නේ නෑ,බැරිනම් පක්ෂයක් හදාගෙන යනු – රනිල් සජිත්ගේ මූණටම කියයි

colombotoday