Uncategorized

මධූෂ් ඇල්ලීමේ ගෞරවය එජාපයේ අපටයි… ජනපතිට නොවේ…

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලීන සැලසුම් දාමයක ප්‍රතිඑලයක් මිස ක්ෂණික මෙහෙයුමක ප්‍රතිඑලයක් නොවන බව බන්ධනාගාර අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍යාංශය පවරාගැනීමෙන් පසු මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගත් බවට වන තර්ක සාවද්‍ය බවද මන්ත්‍රීවරයා කියා සිටී.

Related posts

පාස්කු ත්‍රස්ත සැකකරුවන්ගේ පවුල්වලට වියළි සලාක

colombotoday

අසාද් සාලිගේ පෙත්සම සලකා බැලෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

2021 IPL – ඩැනියෙල් සෑම්ස්ටත් කොවිඩ්

colombotoday