Colombo Today Local News

මත් ජාවාරම්කරුවන් එල්ලන දිනය තීන්දුයි – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ, කුමන අභියෝග මධ්‍ය යේ වුව ද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට එක්වෙමිනි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ඇතළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

colombotoday

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

colombotoday

විල්බාව වැවට සිසුවියන් දෙදෙනෙකු බිලිවෙයි

colombotoday

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday