Colombo Today Local News

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

ඇමතිධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු නැවත වරක් අමාත්‍යංශවල දිවුරුම් දීමට තීරණය කර ඇත.‍

මෙම තීරණය ගෙන ඇත්තෙ ඊයේ සවස පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මත්න්‍රීවරුන් අරලියගහ මන්දරයේදී අගමැතිවරයා හමුවීමෙන් අනතුරුවයි.

ජනාධිපතිවරයා දිනයක් හා වේලාවක් නියම කළ පසුව මෙම දිවුරුම් දීම සිදුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Related posts

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

colombotoday

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

Admin

ගාල්ල පැලවත්ත පාරේ අබ්දුල් හකීම්ගේ නිවසට අක්‍රම් ලවුසාන් ඇතුළු පිරිසක් පහර දෙති. දෙදෙනෙකු රෝහලට. යතුරු පැදිවලටත් හානි

colombotoday

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday