Colombo Today Local News

ගාල්ල පැලවත්ත පාරේ අබ්දුල් හකීම්ගේ නිවසට අක්‍රම් ලවුසාන් ඇතුළු පිරිසක් පහර දෙති. දෙදෙනෙකු රෝහලට. යතුරු පැදිවලටත් හානි

ඊයේ (26) රාත්‍රී 11ට පමන ගාල්ල, පැලවත්ත පාරේ පදිංචි අබ්දුල් හකීම් නැමැත්තාගේ නිවසට ගාල්ල, මහමෝදර පදිංචි අක්‍රම් ලවුසාන් නැමැත්තෙක් තවත් පිරිසක් සමග පැමිණ පහර දීමක් සිදුකර ඇත.

මෙම පහර දීම හේතුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇත. යතුරැ පැදි කිහිපයකට ද හානි සිදුුව ඇත. පැරනි ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු වූ බව ප්‍රදේශවාසින් සඳහන් කර සිටියි.

Related posts

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

Admin

ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් – ගෙවුණු දින 11ට රෝගීන් 3,200 ක්

Admin

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday