Colombo Today Local Newsfeatured

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඇති විශේෂ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබා තිබෙනවා. මේ වන විට එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 5 පැවැත්වීම සඳහා මේ වනවිට දින යෝජනා වී ඇති බවත් එම ආරංචිමාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වෙනවා.

Related posts

නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑ

colombotoday

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

colombotoday

ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල් මිල පාලනයට ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථකයි – ජාතික විගණන කාර්යාලය

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday