Colombo Today Local News

බුද්ධ ශාසන අමාත්‍යාංශය උදය ගම්මන්පිලට

බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති ලෙස උදය ගම්මන්පිල මහතා අද පස්දිවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා මහතා  නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසද,  සී.බී. රත්නායක මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාවරයා ලෙසද, එස්.එම්. චන්ද්‍රසේන මහතා වැවිලි කර්මාන්ත ඇමති ධුරයේද දිවුරුම් දුන්නේය.

 

Related posts

හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන්න – පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

colombotoday

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

colombotoday

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday

සිසුන්ට මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

colombotoday

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday