Colombo Today Local NewsUncategorized

එල්ටීටීඊ සැකකරුවන් සියළු දෙනාටම පොදු සමාවක් ඕනෑ – මනෝ ගනේෂන්

manooo123456දැනට රැදවුම් භාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන්  සියළුදෙනාට පොදු සමාවක් ලබාදෙන මෙන් රාජ්‍ය අමාත්‍ය මනෝගනේෂන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂ අධිකරණයක් පිහිටුවා මෙම පිරිසගේ නඩු විභාග කිරීමට යෝජනා කළහොත් එම පරීක්ෂණ කටයුතු අවසන් වීමට වසර 15කට වැඩි කාලයක් ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එබැවින් ජේ.වී.පී සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දුන්නා මෙන් මෙම එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියලු දෙනාටම නිදහස ලබා දිය යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

colombotoday

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

colombotoday

දයාසිරි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin