Colombo Today Local News

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

න්ධනාගාරගත  කර සිටින    සිරකරුවන්  267 ක් මැතිවරණයෙන් පසු  ජනාධිපති පොදු සමාව යටතේ  නිදහස් කිරීමට   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය.

 මිනීමැරිම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු   ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.

 වයස අවුරුදු 65 ට වැඩි  සිරකරුවන්  සඳහා  මෙම සහනය ක්‍රියාත්මක වන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා (පාලන) පැවසීය.

Related posts

ක්‍රිකට් අගාධයට තල්ලු කළේ යහපාලනයයි ! – අර්ජුනගෙන් දැඩි ප්‍රහාරයක්

colombotoday

චීන මහ බැංකුවෙන් ලංකාවට ඩොලර්

colombotoday

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

colombotoday

යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් බිරිද ඝාතනය කර නැන්දම්මටත් පොල්ලකි ඔලුට ගහලා

colombotoday

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday